Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉන්න තැනින් එන්න

ඉන්න තැනින් එන්න

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
විශ්වවිද්‍යාල සිසුවකු වන මැක් එක්වරම අතුරුදහන් වෙයි. දසවසරක් ගත වෙද්දිත් ඔහු සිටින්නේ අතුරුදහන්වමය. නමුත් ඔහු සෑම මවුවරුන්ගේ දිනයකදීම තම මව අමතන්නේය. විනාඩි ගණනකට....! තමන් නිරුපද්‍රිතව හොඳින් සිටින බව එහිදී ඔහු පවසන්නේය. වසර දහයක් පුරාම එය එසේ සිදුවෙයි. ඔහු කොහේ? ඔහු හොඳින් නම් ආපසු නො එන්නේ ඇයි? ************* නව යෞවනියක වු ලීසේ ද එක්වරම අතුරුදහන් වෙයි. දින ගණනාවකට පසු ඇය තම පියා අමතා පවසන්නේ තමන් නිරුපද්‍රිතව හොඳින් සිටිනා බවත් ඊළඟ මව්වරුන්ගේ දිනයේදී නැවත ඔහු අමතන බවත්ය! ඇය කොහේද? ඇය හොඳින් නම් ආපසු නොඑන්නේ ඇයි?
ISBN
9789556779219
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉන්න තැනින් එන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.