Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉන්වරා

ඉන්වරා

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“මොකද්ද ඒකෙ වැරැද්ද ? අපිට වැඩක් නෑ මිනිස්සු මොනවා කිව්වත් හිතුවත්.”

“මං වැරැද්දක් කියනවා නෙවෙයි අක්කා. මං එකපාරක් මැරි කරපු කෙනෙක්, ඩිවෝස් වෙලා තාම අවුරුද්දකට කිට්ටුයි. මිනිස්සු කියන දේවල් ගැන නෙවෙයි මං කතා කරන්නෙ මං ගැන. එච්චර ඉක්මනින් ආයෙ තව මනුස්සයෙක්ව ජීවිතේට එකතු කරගන්න මට ඕනෙ නෑ. මේ ඉන්න විදිහට මට තව ඉන්න ඕනෙ.”

අඩුම අක්කා මා තේරුම් ගත යුතුව ඇත. එතරම් විගසින් බැඳීම්වලට හුරු වෙන්නට තරම් මා පරිනත නැති බව. යළිත් වරක් ජීවිතය සංකීර්ණ කර ගැනීමට මා තවම සූදානම් නැති බව.

"එතකොට හැමදාම ඔහොම ඉන්න ද ?”

“හැමදාම හරි කමක් නෑ.”

ISBN
9786245999439
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉන්වරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.