About this book
“චන්ද්‍රමාලි...අනේ...! රත්තරං...
ආදරේ කියන්නෙ මිනිහෙකුගෙ හරි, ගෑනියෙකුගෙ හරි හිතේ ඉබේ ඇති වෙන දෙයක්.
ඒක ආයාසයෙන් ඇති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි.
ඉබේ... ඉබේ... ඉබේ...!
අරයාට ආදරේ වෙන්න මෙයාට ආදරේ වෙන්න කියලා කිවුවට ආදරේ වෙන්න පුළුවන්ද..?
කාටවත් ඕන විදියට ආදරේ දෙන්න පුළුවන්ද..?
කාටවත් ඕන විදියට ආදරේ තහනම් කරන්න පුළුවන්ද..?
කෙනෙක් ගැන ආදරේ ඇති වුණොත්; ඇති වුණාමයි.
ඒක ආයෙ සක්කරයට වත් හොල්ලන්න බෑ...”
Details
ISBN
9789552134531
පිටු ගණන (Pages)
255
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review