So This is Love - ඉතිං... මේක තමයි ආදරේ...
About this book
මම පිරිමි තුන්දෙනෙක්ට ආදරේ කරා...
ඒත් මට ඒ එක්කෙනෙක් ළඟවත් නතර වෙන්න බැරිවුණා.
හරියට වෙරළ දැක දැක ආපස්සට මුහුදට ඇදිලා යන රළ වගේ මාත් නැවතුම දැක දැක ආයේ හති වැටි වැටි ආදරේ සොයා සොයා ඇවිද ගියා.
වරද මගේද? නැතිනම් ඔවුන්ගේද?
එසේත් නැතිනම් අප හමුවූ කාලයේද?
තවමත් මට හිතාගන්න බෑ.
අදටත් මං මේ මහ මුහුද දිහා බලාගෙන ඉන්නවා.
ඔහු එනකම්... ආදරේ අරන්...
මං ලවන්‍යා...
Details
ISBN
9786246808327
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review