About this book
තවත් යමක් කියන්නට ඉයේලි තැනුවත් කෝප ගත් තරුණයාගේ දබරැඟිල්ල ඉයේලිගේ දෙතොල්වලට වාරණයක් වුණා. විශ්මයෙන් එසවුණු ඉයේලිගේ දෙනෙත් ද දබරැඟිල්ලට ස්පර්ශවන ඇගේ සුමට ලවන් පහස ද සංහිඳගේ කෝපය නිවා දැමුවේ ඉක්මනින්.
ඔහුට දැනුණේ ගෙවී යන තත්පර ද චංචල බවින් තොර සොබාදහම ද අනාරාධිත හැඟුමන් දහසක් හද පුරාවටම අපිළිවලින් ගොඩගසන සෙයක්. ඉදින්...,දෙවතාවක් නොවේ එක්ම එක්වතාවක්වත් දුර මැන නොබැලූ ඔහු කෝපි කෝප්පය ලී බංකුවේ ඉමක තැබුවා.ඒ යුවතියගේ රුවැති මුහුණින් ඇස් නොගෙනම. ඉක්බිති ඔහු ලවන් මන්දගාමී පියවරෙන් ඇගේ ලවන් අද්දරට විත් නැවතුණා.
"ඩූ යූ වෝන්ට් ටු බී මයි වයිෆ්....?”
Details
ISBN
9786246168346
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review