Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ජව තුරඟා
About this book

අපූර්තවයෙන් සපිරුණු ප්‍රබන්ධ කෘතියක් ලෙසින් ජගත් සම්මානයට පාත්‍ර වු War Horse හද සසල කරවන්නා වු සිනමා නිර්මාණයක් ලෙසින්ද, විස්මයජනක වේදිකා නිර්මාණයක් ලෙසින් ද ප්‍රතිනිර්මිත වෙමින් ඉමහත් වු පාඨක සහ රසික ප්‍රසාදයෙන් උත්කර්ෂවත් වී ඇත්තේය.

බිහිසුණු ලෝක යුද්ධයෙන් ප්‍රකම්පිත වු ධරණි තලය පුරා නැඟි වියැකි, ජිවිතය සංහිදි, යළි සාමාන්‍ය ස්වාභාවික යථාර්ථවාදී ප්‍රවාහයට ප්‍රවේශ වන ආකාරය නව ඇසකින් දකින්නට මයිකල් මෝපගෝ කතුවරයා ගත් ප්‍රශංසාත්මක ප්‍රයත්නය මෙම සම්මානනීය නවකතාවේ උත්පත්තියයි.

ISBN
9789553100825
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ජව තුරඟා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.