Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ජෙරුසලෙම් දූවරුනි

ජෙරුසලෙම් දූවරුනි

About this book

සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක.
කුරුසිය කර තබා කල්වාරි ගිර තරණය කරනා ජේසුස්ය. හැඬුම්, දෙඩුම්, විලාප තබමින් ජේසු තරුණයා පසුපස යන මිත්තණියෝය. අම්මලාය. සොයුරියෝය. දියණියෝය. ප්‍රේමයෙන් බැඳුණු ගැහැනුය. ඒ ස්ත්‍රී වළල්ලේ දෑත් අතරද, ඔක්කේද, අතැඟිලි අගිස්සේද, වස්ත්‍ර කොන්වලද එල්ලී ගත් ළමා ළපටින්ය. අම්මාවරුන්ගේ කඳුළු ගැන කුහුල් සිත් ගත් විමසුම් සිඟිත් ඇස් බියෙන් තැති ගැන්වීය.

කුරුසය කර තැබූ තැන් සිට, නිහඬවම එය උසුළා ගමනේ යෙදුණු තරුණයා මුල්වරට සිය හඬ අවදි කළේ ඒ වැළපෙන ස්ත්‍රීන් වෙනුවෙනි.

පේරුසලෙම් දූවරුනි, මා නිසා නොහඬන්න. ඔබ සහ ඔබේ දරුවන් නිසාම හඬන්න. වඳ ස්ත්‍රීහුද කිසිකලෙක දරුවන් නො දැරූ කුසද, කිරි පියයුරුද භාග්‍යවන්ත යැයි පවසන දවස පැමිණෙන්නේය.”
...............
‛ඔහු පැවසූ දේ සත්‍යයක්. අදත් අපි හඬනවා අපේ දරුවන් වෙනුවෙන්. නිමාවක් නෑ ඒ කඳුළට... නිවනක් නෑ ඒ සුසුමට...’”

ISBN
9786245774234
පිටු ගණන (Pages)
205
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ජෙරුසලෙම් දූවරුනි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.