කාල රූමැසි
About this book
''ඇයි මෙහෙම දෙයක් කළේ? මෙච්චර ලොකු බොරුවක් ඇයි කළේ..?”
ඇය ඉදිරිපිට ඇති මේසය මත අඩමානයට ඉඳගනිමින් තියුණු දෑස් යුග්මය ඈ මතම තබා ගනිමින් ආඩම්බරකාරයා විමසුවේ සන්සුන් හඬින්. එනමුදු යුවතිය සිටියේ දැනෙන දේ වදන් කරගැනීමට නොහැකිව ගොලුවෙමින්. මිල අධික නම නොදත් විලවුන් සුවඳ පෙනහළු දක්වාම ගන්නට ඇත්නම් කියා බොළඳ යුවතියට ඒ මොහොතේ සිතුණා. දැඩි කොපුල් පහරක් බලාපොරොත්තුවෙන් සිටියා වුව ද එය නොලැබෙද්දි යුවතිය සෙමින් දෑස විවර කළා.
''නම මොකක්ද? කවුද තමුන්ව මෙහෙට එව්වෙ? මොනව හොයාගෙන එන්න කියලද එව්වෙ? සල්ලි කීයක කන්ටෑක්ට් එකක්ද? තමුන් සල්ලිවලට නම් ආවෙ මං තමුන්ට ඊට වඩා ගාණක් දෙනවා. ඇත්ත කියනවා මට... සල්ලිවලටන් මෙහෙම බොළඳ වැඩ කරන්න තමුසෙට මානසික ලෙඩක්ද?”
Details
ISBN
9786245999699
පිටු ගණන (Pages)
198
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review