Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කැදැල්ලක් නැති කිරිල්ලී

කැදැල්ලක් නැති කිරිල්ලී

About this book

ආදරය තරමටම

අන් කිසිම දේකින්

මට අඩුවක්

නොවන්නට

කසුන් වග බලා 

ගත්තේය.

මම ද මගේ 

මුළු හදින්ම

ඔහුට ආදරය කිරීමට

උත්සාහ කළෙමි.

එහෙත් මගේ 

ඒ ආදරයේ සැබෑ 

වටිනාකම් තිබේදැයි

විටෙක මට සැක

සිතුණ අවස්ථා ද 

තිබුණි.

Details
ISBN
9786245834327
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: කැදැල්ලක් නැති කිරිල්ලී

Reviews are published once a member of our team has read them.