Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කඩතොළු

කඩතොළු

About this book
බාල වියේදීම පියා අතහැර දමා යන ලද පවුලක එකම දියණිය වූ රූනි තම මවගේ රැකවරණය යටතේ හැදී වැඩුනාය සැමියා තමා අතහැර යාම හේතුවෙන් කම්පනයට පත්ව සිටි රූනිගේ මව තම දියණියට දැනෙන තරමට ආදරය ලබා දෙන්නට අපොහොසත් වීම නිසා රූනි හුදෙකලාව වැඩුනු කුලෑටි දැරියක වුවාය. අධ්‍යාපනය ලැබීමෙන් පසුව රැකියාවක් ලද ඇය ඒ අතරතුර මුණ ගැහෙන ටිරෝන් නැමැති තරුණයාට දැඩි සේ ආදරය කළේ කුඩා වියේදී ඇයට අහිමි වී ගිය පිය සෙනෙහස ද ස්පර්ශ කරමිනි. එහෙත් කල් ගතවෙත්ම ඇගේ පෙම්වතා රැවටිලි කාරයෙකු බව ඇයට පසක් වු පසු ඈ දැඩි මානසික පීඩාවකට පත් වූවාය. එම විරහ වේදනාව හුදෙකලාව විඳ ගනිමින් තවත් තරුණයෙකුගේ පතිනිය වූ ඇය ඇගේ බාල වියේ සිට දෙදරු මවක් බවට පත් වූ කාලය තුල ලද ජීවිත අත්දැකිම් මෙම කෘතියෙන් ඔබට කියනු ඇත.
ISBN
9789556972405
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කඩතොළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.