Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / Kඩෝල්
About this book

“උඩ තට්ටුවට යන පඩිපෙළ යට වකුටු වී වෙව්ලමින් උන්නේ යේෂාලිය.

“මේ මොකද මේ...? නැගිටිනව...” කේනුල් ඇය අසලට ගොස් කීවේ කුතුහලයෙනි.

“අනේහ්!! මාව අතාරින්න...” මට! මට!! මුකුත් කරන්නෙපා!!! අනේ! මට පාඩුවෙ ඉන්න දෙන්න.” - වෙව්ලමින් හඬමින් යේෂාලි කීවාය. ඇය කුමක් හෝ දෙයකට දැඩි සේ බියට පත්ව සිටින බව කෙනුල්ට පැහැදිලි විය.

"ඒයි මේ බලනවා...” ඇය අසල දණගසා ගත් කෙනුල් ඇගේ දෙව්රින් අල්ලා ගනිමින් කීවේය. “එපාහ්.. එපාහ්... අනේ!!" ඇය තවත් පඩිපෙළ යටට ගුළිවෙමින් කීවාය.

ISBN
9786249972414
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Kඩෝල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.