Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කහ පාට ආදරේ

කහ පාට ආදරේ

About this book

හන්තාන පාමුලේ පිපුණ මල් හෙවණ යට
හවස හුදෙකලාවක ලියූ කවි පේළිවල
කහ පාට ඇස්වලින් කීව රස කතාවක්
කවි පොතේ පිටු අස්සේ හැංගුවා ලියා මං

විහංසා ඈත ඇවිද යන අයුරු ඔහු තවමත් බලා
හිඳියි.කහ මල් ගස්වල මල් වැටී පාර වැසී ඇත.
ඒ මැදින් ඇය හෙමින් ඇවිද යයි.ඉණ ලඟට වැවී
තිබුණ ළා දුඹුරු පැහැ කොණ්ඩය හෙමින් දෙපසට
වැනෙයි.ලස්සනට වියූ රතු පැහැති රෙදි බෑගයක්
ඇය වම් උරහිසේ එල්ලාගෙන හිඳියි. මෙය හැඩට
අඳින සිත්තරයෙකුගේ පින්සල් තුඩකට කදිම සිතුවමක්
වනු ඇතැයි ඔහුගේ සිත කියයි.

Details
ISBN
9786246697198
පිටු ගණන (Pages)
118
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: කහ පාට ආදරේ

Reviews are published once a member of our team has read them.