කාල රේඛාව
About this book
“කවුරු හරි මගෙන් රායෙල් ගැන ඇහුව්වොත්...”
“ඉක්ෂාගෙයි රායෙල්ගෙයි එෆෙයා එක හැමෝම දන්නවානේ.. ඔයාගෙන් ඩිවෝස් වුණාට පස්සේ රායෙල් ඉක්ෂා එක්ක ජීවත් වෙන්න ගියා කියන්න.. ඔයා එතැනින් එහාට මුකුත් දන්නේ නැහැ කියන්න...”
අවසානයේ යෝලි ඉක්ෂාගේ සහ රායෙල්ගේ සිරුරු ද්විත්වය වළ දැමූ ඕක් ගස පාමුල දෙස බලා ඇසූ පැනයට ද තිනූර් පිළිතුරු බැන්දේ කිසිදු කලබලයකින් තොරව යි. ඉන් යුවතිය තිනූර් වෙත හෙළුවේ පුදුම සහගත බැල්මකි. මක්නිසාද, මෙතරම් දෙයක් සිදු වී තිබූ කල, ඒ වතේ වෙහෙසකර බවක් හැරුණු කොට කිසිදු ආකාරයේ බියක් කලබලයක් හෝ පසුතැවිලක් නොවූ බැවිනි. ඉතින් ඒ වදන්හි වූ දැඩි විශ්වාසය නිසා ම යුවතිය සිය අනාගතයට වඩා අතීතය පිළිබඳව කුතුහලය දැඩි විය.
Details
ISBN
9786246523145
පිටු ගණන (Pages)
251
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review