About this book
ආඩම්බර හිතුවක්කාරයෝ.. .
මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න නරකයි..
මම වගේ..
මම ඔයාට ඇබ්බැහි වුණා වගේ..
අපිට අපි නැති වෙන තරම්,
අපි අපිට ඇබ්බැහි වෙලා..
ආදරෙයි ඇබ්බැහි වීමයි අතරේ
ලොකූම ලොකු වෙනසක් තිබුණා..
ඔයා දන්නවාද...
මට ඔයා.. ඔයා මට උමතු වැටෙනකම්
අපි අපිට ආදරේ කළා. ඇබ්බැහි වුණා..
මේක මහා උමතුවක්..
ඉතින් මේ උමතු පැතුමේ යැදුමක් යදින්නම්..
මේ සංසාරේ ඉවරෙනකම්
ඔය හුස්ම වැටෙන මායිමේ මට ඉන්න දෙන්න.
මේක උමතු යැදුමක් වෙන්න පුළුවන්...
ඒත් මම ඔයාගෙන් පතනා අවසන් යැදුම මේ..
එක උමතු පෙම් යැදුමත් වුණත්..
යාරා සිළුණිගේ දිනපොතෙන්..
Details
ISBN
9786246808204
පිටු ගණන (Pages)
456
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review