කාලාත්ම
About this book
මෙතෙක් වෙලා හිරු එළිය වැටී දිස්නය දුන් දේවාලයම අඳුරු වලාවකින් වෙළාගත්තේ කිසිවෙකුට අදහාගත නොහැකි විලසය. මුළු අහසම කළු වී අහසේ අඳුරු වලාකුළු රටා මවන්නට ගත්තේ දුටුවන් සලිත වන අයුරින්ය. සුළඟට ගසාගෙන ආ සුදු අරලිය මල් කීහිපයක් අභිලාශිගේ දෙපා අභියසට වැටුණි. ඇයගේ හිස මුදුනේ සිට දෙපතුල තෙක් ස්පර්ශ වෙමින් බිම වැටුණු මල් දෙස ඇය බැලුවේ විමතියෙනි
Details
ISBN
9786246497033
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review