About this book
දන්නවද මහත්තයෝ මගේ ජීවිතේ මට මහ
අරමුණු තිබ්බේ නැහැ.
ඒත් අහම්බෙන් පාරෙදි මාව දැකපු ඔයා
මගේ මුළු ජීවිතේම වෙනස් කලා.
මාව අම්මා කෙනෙක් කලේ අභී පැටියා
ඉතින් ඔයයි අභීයි තමා මේ ධාරිගේ ජීවිතේම...
- පහන්‍යා මන්දාරි -
ආදරේ නිසා ඇත්තටම විඳවපු හිතක්
ඉරි තලපු හිතක් ඒ හිතේ කොතනකවත්
ආදරයක් නම් තිබුණේ නෑ මැණික.
ඒත් දවසෙන් දවස නිකම්ම නිකන් සුදු
කොළයක් උන මගෙයි මගේ දුවගෙයි ජීවිත ඔයා
හරි ලස්සනට පාට කලා ධාරි.
මං ඔයාට හරි ආදරෙයි මගෙ මැණික...
- කෝකිල මිහිරංග -
Details
ISBN
9786249312005
පිටු ගණන (Pages)
208
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review