යකඩ මලක්
About this book
නන්නාදුනන ස්පර්ෂයකට පවා ඇකිලෙන නිදිකූමිබා පැළයක් නොවී ගැහැනියක් විය යුතූයි. කවදාවත් පරනොවෙනා යකඩ මලක්....
සඳ අහස මතින් නැඟ ආව නිසා...
සඳ හිතන්න ඇති ඒ මගෙයි කියා..
අඳුර ගෙවි හිරු ආව නිසා...
සඳ දුකින් වුණත් බැස යන්න ඇති...
මුළු රැයක් පුරා තනි නොකර පෙමින්...
සොමි කිරණ දොවා සනසන්න ඇති...
බැස යන්න ළගයි හිත දන්න නමුත් තව ඉන්න
ටිකක් සඳ හිතන් ඇති...
රැය පහන් වෙලා හිරු ඇවිත් නිසා...
මුළු රැයක් පුරා හිත නින්ද නොයා...
සඳ අහස පුරා තනි රැක්කා කියා...
මුළු ලොවට සෙමින් අමතක වෙන්න ඇති...
Details
ISBN
9786245841424
පිටු ගණන (Pages)
192
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review