Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කාලය ඉඳුරා පවසාවී - (ක්ලිෆ්ටන් වංශාවලිය I)

කාලය ඉඳුරා පවසාවී - (ක්ලිෆ්ටන් වංශාවලිය I)

About this book

පළමුවෙන් දුටු නිමේෂයේම එමා බැරින්ටන් හැරී ක්ලිෆ්ටන් හට පෙම් බැන්දාය. ඔවුහු වේදිකාවේදී මෙන්ම බාහිරයේදී ද ශේක්ස්පියර් ගේ රෝමියෝ සහ ජුලියට් මෙන්ම එකිනෙකාට බෙහෙවින් පෙම් කළ අය වූහ.

ශුද්ධ වූ සභාව ඉදිරිපිටදී දෙදෙන නීත්‍යානුකූලව එක් වියයුතු නැතැයි කිසිවකු සිතත් නම් දැන් එම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නැයි අල්තාරය ඉදිරිපිට සිට දේවගැතිවරයා ඉල්ලා සිටියේය.

"මම විරුද්ධයි" එම දූෂ්‍ය වචන දෙක තෙපලූ කපිතාන් ටරන්ට් වෙත සැමගේ නෙත් හැරවිණි." මා බෙහෙවින් ගරු කරන එමා ට හෝ හැරී ට මා චෝදනා කරන්නේ නැහැ. චෝදනාව එමා ගේ පියා වූ හියුගෝ බැරින්ටන් ට එරෙහිවයි"

මොන්ටේගු කැපියුලට් වංශ අතර වැනි විරසකයක් බැරින්ටන්වරුන් හා ක්ලිෆ්ටන්වරුන් අතර පැවතිණිද?

ISBN
9786245663330
පිටු ගණන (Pages)
552
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාලය ඉඳුරා පවසාවී - (ක්ලිෆ්ටන් වංශාවලිය I)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.