සුසුම් මාරුතේ - (ක්ලිෆ්ටන් වංශාවලිය V)

Special Price රු. 1,880.00 Regular Price රු. 2,350.00
In stock
SKU
susum-maruthe-jeffrey-archer-kumara-siriwardhana-bookrack

සිය මංගල මුහුදු ගමනේ යෙදෙමින් සිටි බකිංහැම් නෞකාව එම පිපිරුම ද සමග දෙදරුම් කෑවේය.

සෝවියට් දේශයේ හිටපු නායක ස්ටාලින් ගැන පොතක් ලිවීමේ වරදට බන්ධනාගාර ගතව සිටි ලේඛකයා නිදහස් කරගනු පිණිස අරගල කළ හැරී, අවසානයේ රුසියාවේ සිරකුටියක් ඇතුළත සිට ශීතලෙන් බැට කෑවේය.

බර්ලිනය දෙකඩ කළ පවුර පසුකොට නැගෙනහිර බර්ලිනය ට ගිය ජයිල්ස් පැණි උගුලක පැටලෙද්දී...

සෙබස්තියන් හට දාව තමන් උපත ලබා දුන් දියණිය ට සමන්තා , ජෙසිකා යන නම තැබුවේ බොහෝ ජීවිත සුසුම් මාරුතයක මැදි කරවමිනි.

Author Jeffrey Archer (10), කුමාර සිරිවර්ධන - Kumara Sriwardana (78)
Publisher බුක්රැක් ප්‍රකාශන - Bookrack Publishers (70)
More Information
ISBN 9786245663514
පිටු ගණන 512
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සුසුම් මාරුතේ - (ක්ලිෆ්ටන් වංශාවලිය V)
Back to Top