කලෙක අපි සොයුරන්ව සිටියෙමු
About this book
‛කලෙක අපි සොයුරන්ව සිටියෙමු’ Ronald Balson කතුවරයා විසින් ලියන ලද "Once We Were Brothers" කෘතියෙහි සිංහල පරිවර්තනයයි. එය දෙවන ලෝක යුද්ධය හා සම්බන්ධ සත්‍ය දත්ත පදනම් කරගෙන සිදුකර ඇති ප්‍රබන්ධයකි. එම යුගයේදී සාමකාමී රටක් වූ පෝලන්තයෙහි ජනතාව, විශේෂයෙන්ම පෝලන්තයේ විසූ යුදෙව් ජනයා ජර්මන් ග්‍රහණයට හසු වීම නිසා පත් වන දුක්ඛිත තත්ත්වය මෙන්ම, යුද්ධය විසින් පෝලන්තයේ එකම නිවසක හැදෙන වැඩෙන යුදෙව් ජාතික බෙන් සහ ජර්මන් ජාතික ඔටෝ දෙපසක විරුද්ධවාදීන් වීමට හේතු සාධක වන ආකාරයද මෙහි ඉතා අනුවේදනීය කතා පුවතක් ලෙස ගෙන හැර දැක්වේ. එහි වඩාත්ම මතකයේ රැඳෙන අංගය වන්නේ බෙන් සහ හැනාගේ අනුපමේය ආදරයයි.
Details
ISBN
9786245664177
පිටු ගණන (Pages)
520
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review