කලි දේවී
අනාදිමත් කාලයක පටන් ලාංකේය සමාජයේ මුල් බැසගත් මිථ්‍යා මතයන් හේතුවෙන් ඕනෑ තරම් ජිවිත කතා කණපිට පෙරළුණු අවස්ථා දැක ගත හැකි ය. මිථ්‍යා විශ්වාසයන් පසුපස හඹා ගොස් ඒ වෙනුවෙන් කෙම් පහන් කරමින් ජීවිතයම ඒ වෙනුවෙන් දිය කරන්නෝ වෙත්. රංහාමිගේත් මුදියන්සේගේත් ජීවිතාන්දර වලට කණකොකා හඬන්නේ ද එවන් මිථ්‍යාවක් මුල් කොට ගනිමින් ය. එකී නැකත් විශ්වාසයන් තම ආත්මාර්ථය වෙනුවෙන් බිල්ලට තැබූ මුදියන්සේ පර ස්ත්‍රීන් හා බැඳෙන්නට මුල් කොට ගන්නේ තම දුවණිය මල්වර වූ අසුබ වේලාව යි. මව අහිමි වූ ළසඳා අවසන සිරගත වන්නේ තම පියා මැරීමේ චෝදනාවට ය. පියා ගේ මරණය වෙනුවෙන් මරණය නියම වූ ළසඳා නැවත නිදහස්වේ ද? ළසඳාගේ ජීවිතයේ ඉරණම කෙසේ විසඳෙයි ද? තම පීතෲත්වය කාගේ අතින් ලියවුණේ දැයි නොදන්නා ඕ ජීවිතයට අවසන මුහුණ දෙන්නෙ කෙසේ ද? කලි දේවී.... ඒ ඇගේ කතාව යි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.