යාය පහ ගිනි අරන්
About this book
1950 දශකයේ ලාංකීය සමාජ දේශපාලනික පසුබිම තුළ දිග හැරෙන 'යාය පහ, හුදු ප්‍රේම වෘතාන්තයකට එහා ගිය සමාජ කියවීමකි. නිදහසින් පසු මෙරට දේශපාලන බල අරගලයන් සහ මුල් බැසගත් කුල පීඩනය හමුවේ පොඩි වී යන මිනිස් ජීව්ත මෙහි මැනවින් නිරූපණය වේ.
කුල මල පවුරු පදනම් කරගත් සමාජ සම්මතයන් ඉදිරියේ, අහිංසක ආදරය පරාජය වන අයුරුත්, ඒ වටා ගෙතුණු දේශපාලනික කුමන්ත්‍රණත් මෙම නවකතාවෙන් විවරණය කෙරේ. මෙය හදවතට දැනෙන සංවේදී කතාවක් මෙන්ම, අතීත සමාජයේ අඳුරු පැතිකඩක් ස්පර්ශ කරන කැඩපතකි.
Details
ISBN
9786246585662
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review