Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කළු හදවත

කළු හදවත

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සිංහරාජ අඩවියේ සිට විහාරහේන ගම්මානයට පැමිණෙන අතරතුර දකින්නට ලැබෙන වංගු දහයෙන් පහළට වංගුවක් වංගුවක් පාසා ගල් මත හැපෙමින් පල්ලම් බැස්ස ඔහුගේ ප්‍රේමය දෙනියාය නගරය මැද්දෙන් දිව ඇවිත් පල්ලේගම පාරට හැරුණේ සත්මාල ඇල්ල මෙන් වේදිකා හතකට කැඩෙමින් ය.

සත්මාල ඇල්ල ඉහළ මුදුනේ සිට දිය මතින් වේදිකා හතක ගැටී ඔහුගේ ප්‍රේමය දිය පහර දිගේ පහළට ගලා ආවේ ය. සුන්දර දෙනියායම සීතල සුළං රැල්ලකින් වෙළාගනිද්දී පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් කොළවෙනිගම පන්සලේ ඝණ්ටාරය නාද වන අයුරු ඇසුණේ ය.

ISBN
9786246697976
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කළු හදවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.