කළු සුදු සිහිනයක්
About this book
කෙල්ලක් ආදරවන්තියක් වෙලා තමන්ගෙ හැම කැපවීමක්ම පුද කරල කැමති පිරිමියෙක් එක්ක දීග යන්නෙ සැප විදින බලාපොරොත්තුවෙන් වත්, සැමිය හරි හම්බ කරන දේ කාබාසිනියා කරන්නවත් නොවෙයි, ජීවිතේ තනිකම පාලුව නැතිකරගෙන අඹු සැමි වශයෙන් සමාජයෙ පෙනී ඉදල - එකිනෙකා සමඟ සෙනෙහස බෙදා හදා ග ණිමින්ම මෙලොව වශයෙන් ජීවිතේ සම්පූර්ණ කරගෙන හොඳ බිරිඳක් මවක් වෙලා තමන්ගෙ අවසාන කාල පරිච්ඡේදය දුකින් තොරවගතකරන්න හිතලා.
ඒ නිසා කවදාවත් එවන් ගැහැණියකගෙ බලාපොරොත්තු කඩන්න හොඳ නැහැ ඒක මහ පාපයක්. ඒ බලාපොරොත්තු සුන්වුන දාට තමයි ඇය නොමගට ගිහින්, සැමියට උනත් ද්‍රෝහි වෙලා විවාහ සාරධර්මත් කඩල දමන්න තරම් සැහැසි
Details
ISBN
9789554827042
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review