කඳුළු සිනාසෙයි
About this book
නිලූ කියන්නේ මොනවාදැයි තේරුමක් නොමැතිව සමන් නිලූ දෙස බලා සිටිද්දී නිලූ ඇඳ සිටි බැනියම මඳක් උස්කර නිලූගේ යටි බඩ ප්‍රදේශයේ අඩි බාගෙකට වඩා දිග තිබූ මැහුම් සලකුණ පෙන්නද්දී සමන් එදෙස බලා සිටියේ ඒ කුමක් නිසා සිදුවූවා දැයි සිතාගත නොහැකිව ය.
"නිලූ... මොකක් ද මේ කැපුම් තුවාලේ”
සමන් එදෙසට හිස ලංකරමින් ඒ මැහුම් පාරවල් නිරීක්ෂණය කරද්දී සමන්ට වේදනාවක් හා නිලූ ගැන අනුකම්පාවක් දැනෙන්නට වූවේ ය.
"ඔයාගේ කකුල් කැපුවේ නිරොන් කියන ඒ තිරිසනා කියලා දැන දැනත් ඔයා මට තියෙන ආදරේ හින්ද ඒ හැම දෙයක් ම යටපත් කරගෙන මගේ ලෝකේ ගොඩනගන්න මට සුභ පැතුවා. ඔයාගෙ ඒ උත්තරීතර ආදරය වෙනුවෙන් මම මගේ වකුගඩුවක් විකුණලා ඔයාගෙ ඒ උත්තරීතර ආදරයට මගේ අවංක ආදරය එකතු කෙරුවා”
Details
ISBN
9789557010724
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review