Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කන්තපුර

කන්තපුර

About this book

දකුණු ඉන්දියාවේ කුඩා ගම්මානයක් වෙත
එරට නිදහස් සටන් ව්‍යාපාරය ප්‍රත්‍යක්ෂ
යථාර්ථයක් වූ ආකාරය කන්තපුර
නවකතාවෙන් කියවෙයි.

සිත් ගන්නාසුලු කතාවක් වූ එය
වෙනසකට අකමැති හණමිටි අදහස් සහිත
බලවේගයන්ට එරෙහිව
පරමාදර්ශී තරුණයකු වූ මූර්ති
ඇරඹූ සටන පිළිබඳ පුවතයි.

‘පැසේජ් ටු ඉන්ඩියා' ලියූ කීර්තිමත් ලේඛක
ඊ.එම් ෆොස්ටර් පැවසුවේ “මෑත කාලයේ
ඉන්දියාවෙන් බිහිවූ හොදම නවකතාව
කන්තපුර” කියාය.

ISBN
9789557011912
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කන්තපුර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.