Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කපුරු පෙති

කපුරු පෙති

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

සුදී මැණිකේ ඇඳෙන් නැඟිට දරුවා වඩාගෙන නැවත වාඩි වුණාය. දරුවා හඬ හඬා මවගේ දෙපියයුරු දෑතින් ස්පර්ශ කරන්නට තැත් දැරුවේ කිරි පිපාසාවක් දැනුණු සේය. ගවුමේ උඩ බොත්තම පන්නා සුදී මැණිකේ පුතුට කිරි පොවන්නට සැරසුණාය.

''ඔහෙ දරුවට කිරි පොවාපුදෙන්.. හිත නිවෙන්න ඇරලම අහනව අඬන්න කාරණාව. මොකක් නමුත් සුළු පටු දෙයක් නම් වෙන්න බැරි හැඩයි....” සිතමින් නොයිහාමි කාමරයෙන් පිටව ගියාය.

දවල් බතට ජයරත්න ගෙදර පැමිණි පසු එතෙක් වේලා වැසී තිබූ මුව සුදී මැණිකේ විසින් විවර කළාය. ඇගේ කනට වැටුණු ඕපාදූප කතාව එතෙක් දිනක් පරිප්පු වත්තේ ගෙදර පැවති සාමකාමී වාතාවරණය සහ මුළින්ම තුරන් කර දමනු ලැබුවේය.

‛‛සුදී...සුදී... ඔයා කාගෙදෝ බොරු කතාවක් අහල, ඇසිලින් කියන ගෑනිට ළමේක් හම්බෙන්න ඉන්නව කියනෙක තියා මම ඒ ගෑනිව දැකපු කාලයක් නෑ. අන්තිමට මං නරි පල්ලමේ ගෙදෙට්ට ගියේ ඒකිගෙ මහ ගෑනි මැරිච්ච වෙලාවෙ....බොරුද අමෙ මම කියන්නෙ..

Details
ISBN
9786245768271
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කපුරු පෙති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.