Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කැරොලිනාගේ නිවුන්නු

කැරොලිනාගේ නිවුන්නු

About this book

රොනල්ඩ් බැල්සන් කතුවරයාට මෙම කතාව ලියන්නට හේතු සාධක වන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයේ දිවි ගලවාගත් කාන්තාවක වූ ෆේ නිරාවරණය කළ ඇගේ ජීවිත කතාවයි.

ලීනා ශයින්මන්ගේ සමීපතම යෙහෙළියක වන කැරොලිනාට අත දරුවන් දෙදෙනෙකුගෙන් සමුගන්නට සිදුවන්නේ අවුශ්විට්ස් වෙත ඔවුන්ව රැගෙන ගිය දුම්රියේදීය. යුද්ධය නිම වීමෙන් පසුව නැවත පැමිණ දරුවන් සොයා ගැනීමට ලීනා කැරොලිනාට පොරොන්දු වේ.

වසර හැත්තෑවකට පසු ලීනාට දරුවන් සොයා ගැනීමට හැකි වේද?

ඇයට දරුවන් සෙවීමේ කාර්යය සඳහා උදවු කරන්නේ කවුද?

එම දරුවන් සෙවීම ආරම්භ කරන මොහොතේ සිට ඇයට මුහුණ දෙන්නට වන අභියෝග කවරේද?යන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙම සංවේදී කතාවේ අන්තර්ගත වේ.

ISBN
9786246585655
පිටු ගණන (Pages)
407
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කැරොලිනාගේ නිවුන්නු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.