Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කසුන් ගිර තරණය

කසුන් ගිර තරණය

About this book
50 දශකයේ උපන් ශ්‍රී ලාංකිකයෙකු අද වනතුරු ජීවත් වන්නේ නම් ඔහු විසින් අත්විඳින ලද සුඛ දුක්ඛ වේදිත සම්භාරයේ තරම සහ ඒ්වායේ බැරෑරුම්කම තේරුම් ගැනීමට අවශ්‍ය අද කාලයේ අයෙකු වේ නම් දිලීප් රෝහණ ලියූ මේ ''කසුන් ගිර තරණය'' කියවිය යුතු යැයි යෝජනා කරමි.අද කාලයේ අයෙකුට එය අපූර්ව අත්දැකීම් සම්භාරයක් ලබා දෙන අතර අප වැනි තත්කාලීනයන්ගේ මනස් යළිත් ඒ කාලයේ දිලිප් සිටි පරිසරවල ද සහ ඔහු ඇසුරු කළ විවිධ චරිත අතර සංසරණය කරවා අපේ අත්දැකීම් තවත් පෘථුල කරවයි.අඩ සියවසක් තුළ මේ රටේ සිදු වු අනේක විධ දේශපාලන සමාජ හා ආර්ථික පෙරලි ගණනාවක් මැද ජීවන අරගලයේ යෙදුණු දිලිප් ඒ අත්දැකීම් අනුසාරයෙන් ජීවිත ගමනේ දී තමන් විසින් නිරූපනය කළ ගුරු චරිතය එළෙසින් ම තබා ගනිමින් තව තවත් පෝෂණය කර යළි තවත් ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කර ඇති සැටි මේ පොත කියවීමෙන් දුටුවෙමි.

පරාක්‍රම නිරිඇල්ල

ISBN
9789556913651
පිටු ගණන (Pages)
258
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කසුන් ගිර තරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.