Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කතා කරන කතා

කතා කරන කතා

ප්‍රකාශක (Publisher): KBOOKS
About this book

මම සොයනුයේ කෙටිකතාවට භාෂාවයි;

මාගේ අත්දැකීම පාඨකයාට දැනවීමට වුවමනා භාෂාවයි.

භාෂාව ආකෘතිය නිර්මාණය කර දෙයි. පාඨකයාට ආමන්ත්‍රණය කරයි; පාඨකයා සමඟ සංවාදයේ යෙදෙයි.

ඒ හැමටම වඩා රසය සන්නිවේදනය කරනුයේ භාෂාවයි.

එනිසාම, භාෂාව කෙටිකතාවෙන් කෙටිකතාවට වෙනස් විය යුත්තේය;

අනන්‍ය විය යුත්තේය.

මාගේ ව්‍යායාමය එම ආස්ථානය තෘප්ත කර ගැනීමයි. කියන දෙය හැමදාමත් සිද්ධ වන දේමය. කියන ක්‍රමයය, අපූර්ව වනුයේ.

- මහින්ද රත්නායක

Details
ISBN
9786245737482
පිටු ගණන (Pages)
188
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කතා කරන කතා

Reviews are published once a member of our team has read them.