Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කීතු කීතු

කීතු කීතු

About this book

ළදරුවෙක් මවු කුසෙන් එළියට එන වෙලාව උපන් වෙලාව හැටියට ගන්නම හරිද. චී වෙලාව හැටියට ගත යුත්තේ කළලය කුසේ පිළිසිඳින අවස්ථාව නේද තාත්තාගේ ශුක්‍රාණුවයි අම්මගෙ ඩිම්බයයි එකතුවෙන වෙලාවට මිහිස්සු වටිනාකමක් නොදෙන්නෙ ඇයි? හරිනම් ඕනෑම සත්ත්වයකුගේ ආරම්භය එතැන නේද, කවුරුහරි දැනමුත්තෙක් දරුවාට පංචායුධයක් දානවා. ඉතිං පොඩි දරුවා පය ඔසවන්නේ ආයුධ පහක් කරේ එල්ලාගෙන. ඉතින් ටිකක් නරුණ වයසට පත්වුනාම ඌ ආයුධ අතට ගන්න එක පුදුමයක් නෙමෙයි. ලොකු ලොකු ගෙවල්වල පොඩි ළමයින්ගෙ උපන් දිනවලට එක එක සතුන්ගෙ හැඩේට

කේක් හදනවලු... පූස් කේක්, බලු කේක්, අලි කේක්... ඉතිං දරුවා ලොකු උනාම සත්ත්ව ඝාතකයෙක් වෙන එකත් පුදුමයක් හෙවෙයි. කෝච්චි.. බස්... ලංකාව හැඩේට හදපු කේකුත් කපල කනවය කියන්නේ. චී වගෙ කේක් කාපු එවුන් වෙන්ටැ ඔය කෝච්චි බස් ගිනි නියන්නෙ.. චීවට ගල් ගහන්නෙ. දේශපාලනේ කරන එවුන් නං පොඩි කාලෙ ලංකාවෙ හැඩේට කේක් හදල කපලා කාපු එවුන්. උන් කන්නෙ රටම නේ. ලෝකය හරි පුදුමයි. නිදහසේ කරන්ට පුළුවන් උපදින එකයි මැරෙන එකයි විතරයි.

ISBN
9789557010717
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කීතු කීතු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.