කැත ගැහැනියගේ හීනය
About this book
සරද මිටි මොළොවන විශ්වය අතිශය සංකීර්ණ ය. වීරයා ගේ සන්තානය තුළ ම ප්‍රතිවීරයා ස්ථානගත කරන්නට නම් කතාකරුවකු තුළ
අතිශයින් සූක්ෂ්ම, ඉසියුම් නිරීක්ෂණ විභවයන් විභවයක් පැවතිය යුතු ය. සරද තුළ එය පවතින බව පවසන්නට පැකිලිය යුතු නැති.
ඔහු තනා ගන්නා සාහිත්‍ය බස ද සරලභාවය ම දෘඪතර වස්තූන් මත ආරෝපනය කරවයි.
- මංජුල වෙඩිවර්ධන -
Details
ISBN
9789557861524
පිටු ගණන (Pages)
69
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review