About this book
"ඔව් කිදුරිය.... තුමුල දැන් කොහෙද?"
"එයා වෙන පැත්තක. මුහුද යට ගවේෂණයක යෙදිලා..
එයා කැමතියි ඔයා ඉක්මනට හමු වෙන්න”
"මමත් කැමතියි කියන්න....."
අපේ කිඳුරුවිමානෙට එහායින් මනුස්ස දූපතක් තියෙනවා. එයා එහේ ඉන්නේ......
එයාට කියන්නෙ මොනවද ඔයා ගැන....''
“මම මේ තරම් කල් බලාපොරොත්තුව හිටියේ තුමුලව හමු වෙන්න. මං ළඟ සල්ලි ටිකක් තියෙනවා.
පුංචි ගාමන්ට් එකක් කරන්න ඕන කියන්න.”
"හරි.. හරි.. තුමුල ඒ ගැන දන්නවා.එයාගෙ ගෙදර කොටසක ඉඩ තියෙනව. ඔයාගෙ ගාමන්ට් එකට”
"මම ආයෙත් මූදු පතුලට යනව.
තුමුලට කතා කරල එන්නම්."
Details
ISBN
9789557080093
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review