Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කිලුටු කෙල්ල

කිලුටු කෙල්ල

About this book

හිරු මිලින සැඳෑවක
අහම්බෙන් නෙත ගැටුණ.
දඩබ්බර ඇස් ළඟදි
ආත්මය නැවතුණා...

කඳුළු කැට අනෝරා 
නුඹ ළඟදි ඇහැරුණා.
මිරිඟුවට පෙම් බැන්ද
මායාව නැවතුණා...

ප්‍රේමයේ යදම නුඹ
අතැඟිල්ලේ පැලඳුවා!

මුදුවකට හැකි වේද
මුළු ආත්මයම වෙන්න?
විමසුවත් මා නුඹෙන්.
නුඹේ ඇස් හිනැහුණා...

ගිම්හාන සෘතුවකදි
ප්‍රේමයේ විලංගුව
අනේ... මගේ මුළු
ආත්මයම සැනසුවා...

Details
ISBN
9786249312012
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Best book
    this book is beautiful .I like it
    Nethu ·
Write a review

You're reviewing: කිලුටු කෙල්ල

Reviews are published once a member of our team has read them.