Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පතිරූපා

පතිරූපා

About this book

මිය යෑමට දවස් ගැනූ මා හට

හදවතක හඬක් ඇසුණා...

ඔව් ඒ හදවතේ ස්පර්ධනය පිටතින් පෙනෙන

රළු හැඩි දැඩි මිනිසාගේ නොවෙයි...

ඒ හදවත ප්‍රේමයේ ලයාන්විත ස්වරයෙන් වැයුණ වීණාවක්...

මට ඒ හඬ ඇසුණා...

ජිවිතය පිරිමි කයකට යටවීමම යැයි සිතා

නීරසම වෙලා ගිය මට ප්‍රේමය නම් තනි ප්‍රලාපයයි...

මියැදෙමින් තිබුණ හදවත

ඔහුගේ හදවත වැයුණ තනුවෙන්

යමක් නිරායාසයෙන් වටහා ගත්තා...

කාලවර්ණ ඇදුමට යටින්

දරදඬු ගති පැවතුම් අස්සේ

අහින්සකම මිනිසෙකු මුණ ගැසුණා....

මේ ඒ දඩබ්බර

ඇස්මතින් ලිස්සා බිමට

නොවැටුණු ගිනියම් කඳුළයි....

ISBN
9786245841431
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පතිරූපා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.