සිලිලාර
About this book
හුදෙකලාවූ සිහිනයක මා
මංමුලාවී සරන්නට ඇති...
රිදුම් සඟවා ගල් හදෙහි යට
දෙනෙත් පමණක් රවා බලන් ඇති...
හුඬුම් ඉවසා ඉන්න නොහැකිව
නුඹේ කඳුලැලි ගලන් යන් ඇති...
හදෙහි සුසුමන් නැඟුණු වේගෙන්
සිලිලාරය රැළි නැගෙන්න ඇති...
Details
ISBN
9786245999576
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review