Back to Top
KMPH 32 - කොට කවි ශතකය
Special Price
රු. 480.00
Regular Price
රු. 600.00
In stock
SKU
kmph-32-kota-kavi-shathakaya-wasantha-dukgannarala-surasa-fast
ලියන කොට
බීපු කොට
ලිවර් එක
දිය කරයි..
ලියන කොට
ඇද්ද කොට
පපුව උඩ
හිර කරයි..
කොට කවි ලියන්නට
වින්ද දුක
දිග කවිම ලිව්ව නම්
ඉවරයි...
| Author | වසන්ත දුක්ගන්නාරාළ - Wasantha Dukgannarala (1) |
|---|---|
| Publisher | සුරස - Surasa (fast publishing) (692) |
| ISBN | 9789554312623 |
|---|---|
| පිටු ගණන | 113 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




