Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නකල්ස්

නකල්ස්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඒත් එදා ඔය දේ කිව්වා නම්... එහෙම කරා නම් අපිට මේ ලෝකය බේරගන්න පුළුවන් වෙයි. ඒත් අපිට දැන් ඒක කරන්න කොයි තරම් අමාරුද... අනික තමා, අපි දරුවන්ට අවුරුදු විසි එකක් වෙන තුරු ඉඳලා එයාලගේ අනිත් ආත්මයන් තියෙන ගුහාවට එයාලව එක්කන් යනවා. නිකම් එයාලට ඕනෙ තැනටම අපි එයාලව එක්කන් යනවා වගේ.

ඒකෙන් එයාලා විනාශ කරන්න පුළුවන් කියන දේ අපිට පිළිගන්නම පුළුවන්ද? මොකද මට හිතෙනවා මේ පොත අපිව ගෙන්න ගන්න, නැත්නම් මේ ගැටලුවට යොමු කරන්න නිර්මාණය කරපු උපක්‍රමයක් කියලා. ඒ වගේම අර පොත ගැන කියපු වෙලේ ජෝ කිව්වා මේක සැලැස්මක් කියලා. ඉතිං මේ දේත් සැලැස්මක් වෙන්න බැරිද? අනික..."

තිමිර කතාව මදකට නවතා දේවින්ද දෙස බලා සිටියේය. දේවින්දද සාවධානයෙන් අසමින් තිමිර දෙස බැලුවේය. මොහොතකින් දේවින්දට දැණුනේ කිසියම් අවිනිශ්චිත බවකි.

ISBN
9786245891061
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නකල්ස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.