Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කොළඹ පන්සල - කෙටිකතා සංග්‍රහය

කොළඹ පන්සල - කෙටිකතා සංග්‍රහය

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

ගමේ පන්සලේ මෙන් කොළඹ පන්සලේ පිංකැට නැත, ඇත්තේ කාර්යාලයකි. සියලුම පරිත්‍යාග කාර්යාලයට බාරදී රිසිට් පතක් ලබාගත යුතුය. පන්සලට එන ලොකු නෝනලා ඒ සඳහා රුපියල් දහස් ගණනින් පරිත්‍යාග කරති. ත්‍රිපිටකය රන්පත්වල ලියා පිටරටවල ධර්ම ප්‍රචාරය සඳහා යොදා ගැනීමේ වැඩසටහනක් කොළඹ පන්සලේ ආරම්භ කර ඇත. සමහර නෝනලා ඒ සඳහා නායක හාමුදුරුවන්ට සල්ලි මිටි ගණනින් පූජා කරති. මේ සඳහා දායක වීමට සිතූ විමලාවතී හාමිනේ ද ගමේ ඉඩම් කැබැල්ලක් විකුණා රුපියල් දස දහසක් පූජා කළාය. ඒ සමඟම ගමේ පන්සලට ද කිසියම් පරිත්‍යාගයක් කළයුතු යැයි බාල දියණිය ඇයට බලකර සිටියාය.

ISBN
9786246451707
පිටු ගණන (Pages)
95
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කොළඹ පන්සල - කෙටිකතා සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.