Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / කොස්ඇට‍ බට්ටා
About this book

කොළඹ ආනන්ද විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන ඩී.එම්. තරිඳු ධනංජය බණ්ඩාර යොවුන් නවකතාවේ මානය හඳුනාගත් අංකුර යොවුන් නවකතාකරුවෙකි. ඔහුගේ බස සරලය, රසවත්ය, ගැඹුරුය. මේ වයසේ දරුවකු තුළ කළාතුරකින් පමණක් දැකිය හැකි ඔහු තුළ ඇති සමාජ විඥානය පුදුමය දනවන සුළුය. ඔහුගේ ‘කොස්ඇට බට්ටා’ යොවුන් නවකතාව තුළින් මතු කරන මානව දයාව් සංකල්පය පාඨකයාට සංවේදී අත්දැකීමක් ගෙන එන නොඅනුමානය.

ඉංග්‍රීසි පුවත්පත් වලටද රචනා, කවි සපයා ඇති තරිඳු තුළ ඇති පරිගණක දැනුම ඉහළය. ළම කේඛකයා ඒ හැමටත් වඩා මානව දයාවේ පුළුල් දෘෂ්ටියකින් පාඨක හදවත් ස්පර්ශ කිරීමට දරන උත්සාහය අනාගතයේ මානව හිතවාදී ප්‍රවීණ ලේඛකයෙකු වීමේ මං සලකුණු කියා පායි. ඔහුගේ පැහැදුල් අනාගතයට සුබ පතමි.


ඩී. මානෙල්
ආනන්ද විද්‍යලයීය
සිංහල විෂය භාර ආචාරිනී

ISBN
9789556718621
පිටු ගණන (Pages)
229
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කොස්ඇට‍ බට්ටා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.