Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කොට තුවක්කු

කොට තුවක්කු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මාර්තුව දලු දමන්නට තවමත් වේලාසන වැඩිය. එහෙත් පෙබරවාරියේ පරණ පත් එක දෙක බිම වැටෙමින් තිබිණි. මාතලේ දිස්ත්‍රික්කයේ ඈත හුදෙකලා ගමක් වූ සුළුගුණේ වැව් කණ්ඩිය මත මේ ඉපදෙමින් තිබෙන්නේ පැරණි අතීතයෙන් ශේෂ වී ආ නව මිනිස් බැඳීමක පෙති දෙපෙති ලා වැඩීමක්ද? පෙබරවාරියේ අහස වියළිය. මාර්තුව ද එහෙමට තෙතමනයක් නැත. එහෙත් අප්‍රේලයේ අකුණු ගසමින් වසිනා බව ගැමියෝ දනිති. දවස මහලු වෙමින් තිබුණත් අඳුරට තව කල් තිබේ. පැරණි දවස නිමා කරන්නට හිරු සෙමින් සෙමින් සුළුගුණේ වැව ඉහැත්තෑවේ කඳු පන්තියට මුවාවෙමින් සිටී.
ISBN
9789557688213
පිටු ගණන (Pages)
306
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කොට තුවක්කු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.