කුලාන් ඔෂිරෝ සහ සේද
About this book
හිරුටො, මගෙ හුරතල් පූස් කොල්ලො... ඔයා දවසක මේ හැම දේම යෙනූට කියාවි. ඔව්...! ඒ කතා මල් බෙරි ගස් එක්ක දැවටිලා සේද නූල්වල එතේවි.
අකෝයා මුතු ඇටය දිහා ඔය දුඹුරු ඇස්වලින් උඹත් බලා ඉඳීවි. හිම කන්දරාවක බර දරාගෙන ඉන්න පුළුවන් ගශෝ ශුකුරි ක්‍රමයෙ වහලක් වගේ යෙනූ ශක්තිමත්.
ඔව්!.. මේ මහ පොළොව එක්ක ඈ කතා කරනව උඹට ඇහේවි. හරුටො, ඇත්තට ම මගෙ පූස් මහත්තයො... දවසක උඹ හුඟක් දේ කතා කරාවි...
Details
ISBN
9786246446024
පිටු ගණන (Pages)
275
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review