කුලී ගෙදර
About this book
"පහල ගෙදර ජෝඩුව කොච්චරවාත් ඉන්නෙ ඇඟේ ගෑවී ගෑවී..." පියසීලි තරහින් කීවාය "ඉතිං මොකද... ඒ අලුත බැඳපු ජෝඩුවක්නෙ..." පතිරණ බිරිය පියසීලිට කීවේය. "අලුත බැන්ද කියල බෑ... මේ ටවුම නෙමේ ගම..." "ඇයි ගමේ ගෑණු මිනිස්සු එක්ක බුදියන්නෙ නැද්ද..." "බුදියනවා රටේ ලෝකෙට වහන්වෙලා... බල්ලො බළල්ලු වගේ ඕවා එළිපිට කරන සිරිතක් තියෙනවද"
එ"හෙම කියන්නෙපා පියසීලි.. අපටත් ඔහොම කාලයක් තිබ්බනේ" "ඔහොම කාලයක් තිබ්බ... ඔය කියන්නෙ අර අතපය පොරවගෙන බිත්තිය පැත්තට හැරිලා නිදාගත්තු කාලෙ වෙන්නැති.." පියසීලිගේ කටින් අවුරුදු විසි ගණනක් රැකි රහස පිට විය. පතිරණගේ මුහුණ මැලවී ඇස් කඳුළින් පිරිණ.
Details
ISBN
9789550225064
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review