Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කුරවි දූපත

කුරවි දූපත

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
පිටුපසින්ම ආ තරිඳු කිසිවක පය පැටලී ඇද වැටුණි. ඒ කුමක් නිසාදැයි ඔහු තණකොළ එහා මෙහා කර බැලීය.
"මෙ... මෙතන ඇට සැකිල්ලක්." තරිඳුට කෑගැසුණේ ඉබේමය.
¨මේක ගෝනෙක්ගේ ඇට සැකිල්ලක් වෙන්න ඔනේ. පේනවද අර අං තට්ටුවේ ලොකු..!” ඇටසැකිල්ල වැසී තිබුණු තණකොළ හා රොඩු ඉවත් කළ එඩ්වින් කීවේය.
“ප්‍රොෆෙසර් මේ බලන්න... මෙතනත් ඒ වගේම එකක් තියෙනවා...” සිත්මි පැවසුවේ ඊට අඩි කිහිපයක් එහා  තිබෙන අකුලක් පීරමිනි.
˝ප්‍රොෆෙසර්... තව ඇටසැකිල්ලක් මෙතන...” තවත් අකුලකට එබී බලමින් නලීන් කාටත් ඇසෙන ගානට කෙඳිරුවේය.
¨මං හිතන්නේ අපි මේ ඉන්නේ ගොන්නු රංචුවක්ම සමූල  ඝාතනය වෙච්ච තැනක... මේ පේන අකුල් ටික ඔක්කොම සුද්ද කරලා බලමු.”
ප්‍රොෆෙසර් ගංගානිගේ තීරණයට අවනත වූ පිරිස ඒ අවට තෘණවලින් වැසී තිබූ අකුල් සුද්ද කිරීම  ඇරඹීය. වෙහෙසකර මිනිත්තු කීපයකින් පසු ඔවුන් දක්නට ලැබුණේ ගෝනුන්  දහ පහළොස් දෙනෙකුගේ පමණ ඇට  සැකිලිය. 
" ප්‍රො...   ෆෙසර් ගංගානි... ඔයා හරියටම හරි... දෙයියනේ... මේක සමූල ඝාතනයක්නෙ ..."
ISBN
9786246416867
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කුරවි දූපත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.