කුස්තානම
About this book
"වයඹ පළාතේ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ වන
මෙහි කර්තෘ සමින්ද පෝරඹගේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙකි.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව, ස්මාරක සංරක්‍ෂණය හා උරුම කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවන් හදාරා ඇත්තෙකි. අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, ගාල්ල ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරී කර සමාජයේ විවිධ අංශ පිළිබඳ අත්දැකීම් ලබා ඇත්තෙකි.
එකී අත්දැකීම් ද පාදක කර ගනිමින් රචනා කර ඇති ඔහුගේ 'කුස්තානම' නම් මෙම පළමු නවකතාව තුළින් සමාජයට අර්ථවත් පණිවිඩයක් දීමට උත්සාහ දරයි.”
ආචාර්ය සෙනරත් දිසානායක පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
Details
ISBN
9789554827783
පිටු ගණන (Pages)
200
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review