Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කුවණ්ණා

කුවණ්ණා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔවුහු බොහෝ වේලාවක් එකිනෙකා දෙස බලා සිටියෝ ය.

කල්ප කාලයක් ගත වී දෑස් ළං වී නිලංකාර වන තුරු බලා සිටියෝ ය.

මැදියම් රැය ගෙවී යද්දී කාලය හා අවකාශය ගිළිහී ගොස් ඔවුහු ජීවයෙන සුසුම් හෙළන්නට වූහ. සොම්නසින් හඬ නගන්නට වූහ.

එකා මත එකා වැටී පොරබදමින්, දහඩිය වගුරමින් ජීවිතය ඉල්ලා කෑ ගසන්නට වූහ.

ISBN
9789557010113
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කුවණ්ණා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.