කුවේණි නම් වූ යක් ලඳ
About this book
කුවේණිය සිත්පිත් ඇති මිනිස් ළඳක ලෙස දක්නා සුද්දාහාමි වියතාණෝ ඒ ඔස්සේ ‘යක්ෂ’ නමින් හැඳින්වුණු මනුෂ්‍ය ගෝත්‍රිකයෙහි ආරම්භය සහ විකාසය පිළිබඳ සුලමුල කෙබඳුද යනු මේ ග්‍රන්ථය මඟින් අණාවරණය කරති. එහිදී ඔවුන් හුදෙක් භාරතයෙහිත් ලංකාවෙහිත් පෞරාණික ජනශ්‍රැති පමණක් නොව ග්‍රීක ආදී බටහිර දිග ජනශ්‍රැති මූලාශ්‍රයන්ද, නූතන විවිධ විද්වතුන් මානව වංශය අරභයා සිදුකර ඇති විවිධ පර්‍යේෂණයනාත්මක මතවාද්ද ඇසුරු කොට ඇත්තේ විවේක බුද්ධියෙන් යුතුව ය. මෙහිදී අතීත ජනශ්‍රැති වෙතම රැඳෙන්නට සුද්දාහාමි වියතාණෝ අපේක්ෂා නොකරති. වර්තමාන ජන සමාජයේ යක්ෂයන් හා යක්ෂ පරම්පරාවන් පිළිබඳවත්, යාතුකර්ම ක්ෂේත්‍රයෙහි යක්ෂයන් අරභයා සිදු කරනු ලබන ඇදහීම් හා වත් පිළිවෙත් වෙතද ඔවුහු අපේ අවධානය යොමු කරවති.
Details
ISBN
9789552085632
පිටු ගණන (Pages)
148
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review