Back to Top
ලාබයි ඇපල්
Special Price
රු. 900.00
Regular Price
රු. 1,000.00
In stock
SKU
labai-apple-thushari-abesekara-m-d-gunasena
මොන දීපංකරේක ඉඳල කොළඹට සේන්දු උනත් බඩගින්න නිවෙන්න ඉස්සරලම බඩට දාගන්න තියෙන්නෙ ඔය ඇපල් ගෙඩියක් තමයි. රස්සාවක් හොයාගෙන පාරක් පාරක් ගානෙ යනකොට ඒ එන වතුර තිබහට බඩට දාගන්න තියෙන්නෙත් ඔය ඇපල් ගෙඩියක් ම තමයි. අන්තිමේදි රස්සාවක් නොහම්බු උනාම කීයක් හරි හොයාගන්න කියල විකුණන්න පටන් ගන්නෙත් ඔය ඇපල් ගෙඩියක්ම තමයි. හදිසියේ එන වතුර තිබහටයි, හදිසියේ එන බඩගින්නටයි අරන් කනවා ඇරෙන්න ඔය ඇපල් ගෙඩියක ඒ තරම් වටිනාකමක් නෑ
| Author | තුෂාරි අබේසේකර - Thushari Abeysekara (8) |
|---|---|
| Publisher | M.D. ගුණසේන - M. D. Gunasena (672) |
| ISBN | 978955212968 |
|---|---|
| පිටු ගණන | 235 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




