Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / තනි මිනිසා

තනි මිනිසා

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නඩුකාර හාමුදුරුවන්ගේ බංගලාව කියන එක
මේ මෑතක් වනතුරුත් තිබුණා.
හැබැයි මුහුදු හුළඟට අබලන්ව යමින්...
බංගලාව වට කරලා තිබුණු තාප්පෙන් එක පැත්තක් තිබුණේ
මහ මුහුද දිහා බලාගත්තු කෙටි බිත්ති කන්දක් විදිහට.
අපි එතැන ඉඳගෙනයි නිවාඩු දවස්වල
සවස්භාගය ගත කළේ...
ජීවිතේ ගැන, අනාගතේ ගැන
හුඟක් බලාපොරොත්තු නොතිබුණත්
මුහුදේ ඈතම ඈත සීමාවේ යන
නැවක් දිහා බලාගෙන පිටරටකට යන හැටිත්,
ගිහින් ජීවත් වෙන හැටිත් ගැන නම් කතා කළා....
ඔව්, අපි එහෙම කියලා හුඟක් හිනාවුණා...
අපි කියලා හැඳින්වූයේ මමත්
මගේ යෙහෙළියෝ දෙන්නත්.
අද ඒ දෙන්නා ඉන්නේ ලංකාවෙන් හුඟක් දුර
ඈත රටවල් දෙකක.
සමහරවිට නඩුකාර බංගලාවත්,
පටු තාර පාරත් මහ මුහුද වගේම
ඉගෙන ගත්තු කන්‍යාරාමයත්
ඒ දෙන්නටම අමතකව ඇති...
සමහරවිට මාවත්....

ISBN
9789552129629
පිටු ගණන (Pages)
422
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තනි මිනිසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.