Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / ළමයා සහ ළමා අයිතිවාසිකම්

ළමයා සහ ළමා අයිතිවාසිකම්

About this book

ළමයා සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ කතිකාවක් නිර්මාණය වී ඇති පසුබිම තුළ කතුවරයා විසින් මෙම කෘතිය සම්පාදනයට යොමුවීම ඉතා ප්‍රශංසනීය වේ. ළමයා හා ළමා අයිතිවාසිකම් ගැන මෙහි ගැඹුරින් සාකච්ඡා වී ඇත. එබැවින් ගුරුවරුන්ට, දෙමාපියන්ට සහ පාසල් සිසුන්ට සුදුසු ග්‍රන්ථයක් ලෙස මෙම ග්‍රන්ථය නිර්දේශ කළ හැක.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් සහ කැලණිය විශ්වවිද්‍යාලයයෙන් ශාස්ත්‍රපති උපාධියත් හිමිකරගෙන ඇති අතුල ප්‍රේමරත්න කෘති කිහිපයක කතුවරයෙකි.

යමුනා රංජනී මෙන්ඩිස් - අංශ ප්‍රධානි  - දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලයය

ISBN
9786245711338
පිටු ගණන (Pages)
87
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ළමයා සහ ළමා අයිතිවාසිකම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.